ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080/=කි.
කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් 2032/=ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.