fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් මිලත් බහී

    ලාෆ්ස් ගෑස් මිලත් බහී

    ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080/=කි.

    කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් 2032/=ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.