fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා මාළිගාවට අපහාස කළ සේපාල් රිමාන්ඩ්

    දළදා මාළිගාවට අපහාස කළ සේපාල් රිමාන්ඩ්

    අත්අඩංගුවට ගත් සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට අනුවයි.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.