අත්අඩංගුවට ගත් සමාජ ජාල ක්රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා කළ නියෝගයට අනුවයි.
මහනුවර ශ්රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.