fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිල බස්සන්න කැබිනට්ටුව ගත් තීරණය

    බිත්තර මිල බස්සන්න කැබිනට්ටුව ගත් තීරණය

    බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

    ඒ අද පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ය.

    බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ එම මිල පාලනය උදෙසා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇතැයි සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.