fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තු ගැන යෝජනාවට වෙච්ච දේ..

    විදුලි ගාස්තු ගැන යෝජනාවට වෙච්ච දේ..

    විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ යෝජනාව සලකා බැලීම ලබන සතිය දක්වා කල් දමා තිබේ.

    ඒ අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.