fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකා සුදු ඩීසල් - භූමිතෙල් මිල පහළට

    ලංකා සුදු ඩීසල් – භූමිතෙල් මිල පහළට

    අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දමා තිබේ.

    ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රු.10 කින් අඩු කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.