fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට නවතින විදුලි කප්පාදුව

    හෙට සිට නවතින විදුලි කප්පාදුව

    හෙට(24) සිට අඛණ්ඩව දින 3ක් එනම් ලබන 26 වැනිදා තෙක් රටපුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

    එමෙන්ම නව අවුරුද්දක් උදාවන ලබන 01 වැනි දා ද රටපුරා විදුලි කප්පාදුවක් සිදුනොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර ‍නිවේදනය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.