fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආශු ඉල්ලා අස්වෙයි

    ආශු ඉල්ලා අස්වෙයි

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.