පාන් ඇතුළු අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් පහළ දමා තිබේ.
ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ය.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක් පවතින මිලෙන් රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.