fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් එක්ක බේකරි කෑමත් මිල බහී

    පාන් එක්ක බේකරි කෑමත් මිල බහී

    පාන් ඇතුළු අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් පහළ දමා තිබේ.

    ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ය.

    සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක් පවතින මිලෙන් රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි.

    ඔබේ අදහස් දක්වන්න.