fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

    බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

    පුහුල්වැල්ලේ විහාරාස්ථානයක 28 වියැති චීවරධාරයෙක් මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ වන්දනා මාන කිරීමට පැමිණි 14 වියැති බාලවයස්කාරියක් විහාරස්ථානය තුළදී දූෂණය කිරීමේ චෝදනාවටය.

    කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ ගැන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව චීවරධාරියාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශයේ උසස් නිලධාරිනියක පැවසුවාය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.