තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

    බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

    පුහුල්වැල්ලේ විහාරාස්ථානයක 28 වියැති චීවරධාරයෙක් මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ වන්දනා මාන කිරීමට පැමිණි 14 වියැති බාලවයස්කාරියක් විහාරස්ථානය තුළදී දූෂණය කිරීමේ චෝදනාවටය.

    කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ ගැන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව චීවරධාරියාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශයේ උසස් නිලධාරිනියක පැවසුවාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img