fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්‍සෙන් පාරවල් වැසේ

    වැස්‍සෙන් පාරවල් වැසේ

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින තද වැසි හේතුවෙන් රටපුරා නායයාම්, ගංවතුර, ජල ගැලීම් ආදි ආපදාවන් අද දිනයේත් වාර්තා වී තිබේ.

    ජල ගැලීම් හේතුවෙන් මාර්ග ගණනාවක් ජලයනේ යටවී තිබෙනු දැකගත හැකිවිය.

    ගම්පහ – ජා ඇල මාර්ගය ජලයෙන් අද යටවී තිබූ ආකාරය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.