තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

    කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.

    හෂීම් මන්ත්‍රීවරයා එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img