fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

    කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.

    හෂීම් මන්ත්‍රීවරයා එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.