fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල පහළට

    ලීට්‍රෝ ගෑස් මිල පහළට

    ලීට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමේ.

    ඒ අනුව ලීට්‍රෝ ගෑස් අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

    • කිලෝ ග්‍රෑම් 12.5 – රු.271 කින්
      නව මිල රු.4,280
    • කිලෝ ග්‍රෑම් 5 – රු.107 කින්
      නව මිල රු.1,720
    • කිලෝ ග්‍රෑම් 2.3 – රු.48 කින්
      නව මිල රු.800
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.