fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන් යයි - ‍රාමේෂ්වරන් එයි - පාඨලීත් ජාතික සභාවට

    ජීවන් යයි – ‍රාමේෂ්වරන් එයි – පාඨලීත් ජාතික සභාවට

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ජාතික සභාවට නම් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

    ඒ හේතුවෙන් පුරප්පාඩු වූ ජාතික සභාවේ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන් මහතා නම් කර ඇත.

    කථානායක මහින්ද යාපා මේ බව අද සභාවට නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.