fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සුරාසැල් වහලා

    අද සුරාසැල් වහලා

    රටපුරා පුරා සියලු සුරාසැල් අද (03) දින වසා දැමේ. ‌

    ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම ඊට හේතුවයි.

    ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් ය.

    මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4092 ක් පමණ වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.