fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික සියලු උත්සව තහනම්

    ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික සියලු උත්සව තහනම්

    අද(25) සිට ඉදිරි දෙසතියක කාලය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බව රජය නිවේදනය කරයි.

    එමෙන්ම පෞද්ගලික සාද, රැස්වීම් යන සියල්ලක්ම ද මේ අනුව තහනම් කර තිබේ.

    රට තුළ වේගයෙන් ඉහළ යන covid-19 වෛරසයේ පැතිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.