තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික බස් වර්ජනය ඉවරයි

    පෞද්ගලික බස් වර්ජනය ඉවරයි

    පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

    අවශ්‍ය ඉන්ධන සැපයීමට රජය එකඟ වූ බැවින් මෙම තීරණය ගත් බව එම සංගම් කියාසිටී.

    බස් ගාස්තු අඩුකිරීමත් සමඟ පෞද්ගලික බස් සංගම් මෙම වර්ජනය ආරම්භ කර තිබුණේ නිසි පරිදි ඉන්ධන නොලැබීම නිසා බවට එම සංගම් පවසා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img