fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන පාස් එක ගැන විශේෂ දැනුම් දීමක්

    ඉන්ධන පාස් එක ගැන විශේෂ දැනුම් දීමක්

    ජාතික ඉන්ධන බලපත්‍ර නව ලියාපදිංචි කිරීම් ඉදිරි පැය 48 තුළ අක්‍රීය වනු ඇති බව ‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ජනතාවට දැනුම් දෙයි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සැලසුම් සහගත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි එම ආයතනය පවසයි.

    කෙසේවෙතත් දැනට ලියාපදිංචි වී ඇති අයට ඉන් ගැටලුවක් නොවන බව ද සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.