තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධම්මික පෙරේරා මන්ත්‍රීකමත් අතහරී!

    ධම්මික පෙරේරා මන්ත්‍රීකමත් අතහරී!

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එම මන්ත්‍රී පුරප්පාඩුවට ධම්මික පෙරේරා මහතා පත්කිරීමට පොදුජන පෙරමුණ කටයුතු කළේය.

    ඉන් අනතුරුව ඔහුට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය හිමිවූ අතර දින 16ක පමණ කාලයක් ඔහු එම අමාත්‍ය ධුරයේ කටයුතු කොට ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

    සබැඳි පුවත් “අගමැතිවරයා මුදල් ඇමතිකමෙන් ඉවත් විය යුතුයි.. මමත් අරගලයට සහය දෙනවා” – ඇමති ධම්මික
    ධම්මික පෙරේරා ට වඩා නම් මුදල් ඇමතිකමට නන්දලාල් වුවද හොඳය

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img