fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අගමැතිවරයා මුදල් ඇමතිකමෙන් ඉවත් විය යුතුයි.. මමත් අරගලයට සහය දෙනවා" - ඇමති...

    “අගමැතිවරයා මුදල් ඇමතිකමෙන් ඉවත් විය යුතුයි.. මමත් අරගලයට සහය දෙනවා” – ඇමති ධම්මික

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

    “තවදුරටත් නිහඬව ඉන්න බෑ. මෙතනින් එහාට මමත් අරගලයේ සපෝට් එකට එළියට බහිනවා” යැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

    අගමැතිවරයා රටට ඩොලර් ගෙනඑන මාර්ග අහුරාගෙන සිටින බවත්, එවැනි දේවල් කිරීමට තමා මෙතැනින් එහාට ඉඩ නොතබන බවත් ඔහු සතුව ඩොලර් ගෙනඒමට සැලසුම් නැති බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

    කිසිදු කොල කැබැල්ලක් අතේ නොමැතිව අගමැතිවරයා හෝ ඔහුගේ ආර්ථික විශේෂඥයන් 10ක් සමග වුවද සංවාදයකට තමා සූදානම් බව ද ඔහු කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.