fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයසාපෙළ විභාගය කළ සිසුන්ට සුබ ආරංචියක්

    සාපෙළ විභාගය කළ සිසුන්ට සුබ ආරංචියක්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටී සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් සංවිධානය කිරීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිවේදනය පහත දැක්වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.