fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුවාල ලැබූවන් ඉහළට - ගෝඨාගෝගමට හමුදාව කැඳවයි

    තුවාල ලැබූවන් ඉහළට – ගෝඨාගෝගමට හමුදාව කැඳවයි

    මේ වනවිට දැඩි අර්බුදකාරී ත්තත්වයක් ඇතිවී තිබෙන ගෝඨාගෝගමදී තුවාල ලවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

    ගාලුමුවදොර විරෝධතා භූමියේ ගැටුම් පාලනය සඳහා මේ වනවිට යුද හමුදාව කැඳවා ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.