fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිරටම ඇඳිරි නීතිය

    බස්නාහිරටම ඇඳිරි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි පොලිස් අඳිරි නීතිය පැනවේ.

    මීට ටික වේලාවකට පෙර කොළඹ උතුර/මධ්‍යම/ දකුණට පමණක් පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගාලුමුවදොර උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් නිසා මෙලෙස පුළුල් කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.