වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි පොලිස් අඳිරි නීතිය පැනවේ.
මීට ටික වේලාවකට පෙර කොළඹ උතුර/මධ්‍යම/ දකුණට පමණක් පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගාලුමුවදොර උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් නිසා මෙලෙස පුළුල් කර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.