fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජිත් - අනුර විරෝධතා භූමියට

    සජිත් – අනුර විරෝධතා භූමියට

    විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්වරුන් ගාලුමුවදොර ගෝඨාගෝගම විරෝධතා භූමියට පැමිණ තිබේ.

    ඔවුන් මෙලෙස පැමිණියේ පොදුජන පෙරමුණු ආධාරකරුවන් සහ ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුම් ඇතිවී කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටින අතරතුර ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.