fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිවයින පුරා දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට

    දිවයින පුරා දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට

    2021 වසර සදහා වන දහම් පාසල් ශ්‍රේණි විභාගය දිවයින පුරා දහම්පාසල්වලදී හෙට(24) පැවැත්වේ.

    6 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙම විභාගය පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි.

    6, 7 හා 10 ශ්‍රේණි සදහා විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8.30 ට ය.

    8, 9 ශ්‍රේණි සදහා පෙරවරු 10.00ට විභාගය ආරම්භ වෙයි.

    මෙවර දහම්පාසල් පෙළපොත පරිශිලනය කරමින් විභාගයට පෙනි සිටිමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.