fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPඅරගල බිමට ගොස් සහය දැක්වූ සාජන්ට වෙන්න යන දේ

    අරගල බිමට ගොස් සහය දැක්වූ සාජන්ට වෙන්න යන දේ

    ගාලු මුවදොර පිටිය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින පිරිස් අතරට අද දහවල් පොලිස් නිල ඇදුමින් සැරසුණු පොලිස් සැරයන්වරයෙක් සහය දක්වමින් ප්‍රකාශයක් කළේය.
    එම නිලධාරියාගේ පැටිකිරිය සහ ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එම නිවේදනය මෙසේය.
    Media on 2022.04.14 at 1930 (1)_2

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.