තවත්
    මුල් පිටුවතෙවැනි ඇසගෝඨා ගෝ ගමේ අවුරුදු

    ගෝඨා ගෝ ගමේ අවුරුදු

    දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධය අතරතුර අදට යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්දේ සුබ නැකතට කිරි ඉතිරවීම කැමරා කාචයක සටහන් වූ අයුරු. කැවිලි පෙවිලි කිරිබතින් එම ස්ථානයේදී විරෝධතාකරුවන්ට විවිධ පාර්ශ්ව විසින් සංග්‍රහ කිරීම ද දක්නට ලැබුණි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img