fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

    අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

    නව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ පිළිබඳ ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇතැයි සඳහන් ය.

    එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුදුස්සෙක් පත්කරන්නේ නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වීමට අපේක්ෂා කරන බවයි.

    අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.