fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    පාර්ලිමේන්තුවේ අද(05) දහවල් 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.