fbpx
තවත්
    මුල් පිටුවCOVIDශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 15000 පනී

    ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 15000 පනී

    මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 15,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 24 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟයි.

    මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 11 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 13 දෙනෙක් අයත් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.