fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

    ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, අද(2) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමන ලදී.

    මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් එය පිරිනැමීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.