fbpx
තවත්
    මුල් පිටුවCOVIDඔමික්‍රෝන් ආසාදිතයින්‌ දිස්ත්‍රික් 3කින්

    ඔමික්‍රෝන් ආසාදිතයින්‌ දිස්ත්‍රික් 3කින්

    Covid -19 වසංගතයේ Omicron ප්‍රභේදය ආසාදිතයින්‌ රට තුළ ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

    මේ වන විට රට තුළ Omicron රෝගීන් 48 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය කොළඹ, ගම්පහ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලින් හමුවී ඇත.

    විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ “පසුගිය සති දෙක තුළ Omicron ප්‍රභේදය සමඟ ආසාදිතයින්‌ වැඩි වීමක් අපි දැක්කා. දැනට අපි රෝගීන් 48ක් හඳුනාගෙන තියෙනවා.” යනුවෙනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.