fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකා IOC ඉන්ධන මිල ඉහළට

    ලංකා IOC ඉන්ධන මිල ඉහළට

    අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.