අවුරුදු 16 -19 අතර පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට පාසල්වලදී සිදුකෙරේ.
ඊට අමතරව අද දිනයේ ද දිස්ත්‍රික් 22ක් පුරා මධ්‍යස්ථාන 303 කදී සුපුරුදු පරිදි සෙසු ජනතාවට එන්නත් ලබාදීම ද සිදුකෙරෙනු ඇත.
අද එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
Vaccination Centers on 22.10.2021