fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වී අලෙව් මණ්ඩලයේ සභාපති අස්වෙයි

    වී අලෙව් මණ්ඩලයේ සභාපති අස්වෙයි

    වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරිිින් අස්වී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තමාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය යොසුකල බව ජටාල් මාන්නප්පෙරුම මහතා සදහන් කළේය.

    තමාගේ ඉල්ලා අස්වීමට හේතුව ඒ මහතා සදහන් නොකරන අතර ඒ පිළිබද කතාකිරීමෙන් පලක් නොවන බව ඒ මහතා පවසයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.