fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

    ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

    ජාත්‍යන්තර මැණික්‌ ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික්‌ අධිපති ජනදාස ගුරුගේ මහතා අද (06) අභාවප්‍රාප්ත වී තිබේ.

    මෙරට මැණික්‌ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ.

    ගුරුගේ මහතා කොළඹ පුද්ගලික රෝහලකදි මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

    ඔහු දු දරුවන්‌ හත්‌ දෙනෙකුගේ පියෙකි.

    ඒ මහතාගේ අවසන්‌ කටයුතු හෙට ස
    (07) සිදු කිරිමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.