තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්

    උණුසුම් පුවත්

    සජිත්ට දෙහි කපමින් හිටපු මන්ත්‍රී ඡන්ද සටනින් ඉවත් වෙයි

    සමගි ජන බල⁣වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදුන් අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව...

    කෝටි 5ක ටැක්ස් නොගෙවා ගෙන්නූ සැප රිය රාජසන්තකයි

    බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථයක් රාජසන්තක කර...

    අදත් මහ වැසි -හදිසි ආපදා කණ්ඩායම් සීරුවෙන්

    ඉදිරි පැය 24 කාල සීමාව තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු , වයඹ සහ මධ්‍යම...

    රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික...

    නාමයෝජනා 74ක් ප්‍රතික්ෂ‌ේපයි

    මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම...

    මනුෂ ඡන්ද කැම්පේන් ඉතිහාසයම වෙනස් කරයි -පළමු වරට ඇහෙන පත්‍රිකාවක් බෙදයි

    දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (Audio leaflet) නිකුත්...

    ෂානි පොලිසියට අරන් අධ්‍යක්ෂ තනතුරක් දෙයි

    ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වසරක...

    “හේෂා මාව කඩේ යැවුවා” -රත්නපුරෙන් හැලුණු දමිතා කියයි

    ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ ස්ථානය අහිමි...

    විශ්‍රාමිකයන්ගේ රු.3000 දීමනාව දෙන දවස කියයි

    සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු...

    “සෑම ලාංකිකයකුගේම යහපැවැත්ම තහවුරු කිරීමට ‘ජාතියේ ආරක්ෂකයා’ කැපවිය යුතුයි”

    ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන්...

    තැන් තැන්වල ඇති රජයේ වාහන ගැන තොරතුරු ඉල්ලයි

    විවිධ ස්ථානවල ඇති රජයේ වාහන පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් ශ්‍රී ලංකා...

    දක්ෂිණ අධිවේගයේ පිවිසුමක් වැසෙයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම වසා දමා ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ...

    ජනපති ඡායාරූප හා පණිවුඩ දාන්න අවසරය ඕනමයි

    ජනාධිපතිවරයාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලිඛිත අවසර ලබා ගන්නා ලෙස...

    ‘II වන ගෝඨාභය’ කතාවක් කියා විමල් මහඡන්ද සටනෙන් ඉවත් වෙයි

    අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදි න්‍යාය පත්‍රයට සේවය...

    හරිනිගෙ, විජිතගෙ මුද්දර ආන්දෝලනය

    සිය රුව යොදා සකස් කළ මුද්දර එළිදැක්වීමක් සිදුව ඇතැයි කියමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ...

    හිටපු රාජ්‍ය ඇමතිවරයකුගේ බැංකු ගිණුම් 2ක් තහනම්

    හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය...

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබපැතුම ජනපතිට

    ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද...

    ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

    තමන් පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණු...

    කමල් අද්දරආරච්චිත් ඡන්දෙ ඉල්ලයි

    ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා "දෙවන පරපුර" පක්ෂයෙන්, ත්‍රිකුණාමලය දිස්තික්කය...

    මහඡන්දෙ නිරීක්ෂණයට රටවල් 8කට ඇරයුම්

    මහමැතිවරණය නිරීක්ෂණය සඳහා රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව...

    දුර්ලභ ගණයේ ඇත්දළ යුගලක් ඇමති නිල කාමරේ තියන් ඉඳලා

    පරිසර අමාත්‍යාංශයේ සොබා දහම්‌ පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ නැන්පන්‌ කර තිබු දුර්ලභ...

    රන්ජන් යළි දේශපාලනයට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා සිය නව දේශපාලන පක්ෂය වන...

    චිත්‍රපටයක් උඩරට දුම්රිය පාර වසයි

    හෙට (09) සිට ලබන 15 වෙනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ...

    මහඡන්දේ අපේක්ෂකත්වය ගැන සීනු-මාලිමා අළු යට ගිනි

    එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය අතර...

    තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි

    ඉදිරියේදි පැවැත්විමට නියමිත මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම...

    නෙළුම් කුළුණ‌ෙන් සිසුවියක් පනියි -මාස 03කට කලින් යාළුවො දෙන්නත් පැනලා

    කොලම පිහිටි නෙලුම් කුළුණ‌ේ නැරඹුම් පිඨිකාවෙන් පැන පාසල් සිසුවියක සිය දිවි නසාගෙන තිබේ. කුරුදුවත්තේ පිහිටි...

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත්

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර...

    “පාස්කු ඉරිදා ඛේදවාචකය කාලයේ වැලිතලාවෙන් යටපත් වෙන්න දෙන්නෑ”

    මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ඛේදවාචකය කාලයේ වැලි...

    රනිල්ගෙ ආරක්ෂාව ඉවත් කරයි -කොස්තාපල් කෙනෙක්වත් නෑ

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අද (06) සිට මුළුමනින්ම ඉවත් කර තිබේ. ඒ අනුව...

    රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

    රාජ්‍ය බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාව පත්කර ඇත. ඒ මහතා...
    චමරු අමාසර