තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි

    තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි

    ඉදිරියේදි පැවැත්විමට නියමිත මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ.

    අද (08) මධ්‍යම රාත්‍රියෙන් එම කාලය අවසන් වීමට නියමිතව තිබූණි.

    මැතිවරණ කොමිසම මෙම දැනුම් දිම සිදුකරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img