තවත්

    වාසල සේනාරත්න

    More Articles

    ජනාධිපති ජනපති සටනෙන් ඉවත් වෙයි

    ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. බයිඩන් ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබන ඩෙමෙක්‍රටික් පක්ෂයෙන් පසුගිය දින කිහිපය තුල එල්ල වූ දැඩි බලපෑමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඇමරිකානු...

    ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි බෙන් යෙහුඩා ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ. එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ඇතුළු තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන කිහිපයක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි. ගොඩනැගිලිවලට මේවන විට...

    කුරුළු උණ ඇමරිකාවම ගිලගනියි!

    ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා නොහොත් කුරුළු උණ, මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ පෙර නොවූ විරූ ලෙස පැතිර යාමෙන් පසු එරට මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම තත්තවය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති...

    වර්ජනයට නොගිය හැමෝටම වැටුප් වර්ධකයක්

    ඊයේ (08) සහ අද (09) දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයකට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධයක් ලබාදීමටත් එය ඉදිරි උසස් වීම් සඳහා යොදා ගතහැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත්...

    රනිල් ගෙදර යයි

    ශ්‍රී ලාංකික සම්භවයකට හිමිකම් කියනු ලබන රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවති මහමැතිවරණයේදී පරාජයට පත්ව තිබේ. එරට කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ජයවර්ධන තරඟ වැදුනු අතර එහිදී ඔහු සමඟ තරඟ කළ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ අපෙක්ෂකයා ඡන්දය 21,178ක්...

    බ්‍රිතාන්‍ය අගමැති ගෙදර යයි

    බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ වසර 14ක පාලනය සහ රිෂි සුනක්ගේ අග්‍රාමත්‍ය ධූරය අවසන් කරමින් එරට කම්කරු පක්ෂය මහ මැතිවරණයේ සුවිශේෂී ජයග්‍රහනයක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව බ්‍රිතානයේ මීළඟ අග්‍රමාත්‍යවරයා බවට කම්කරු පක්ෂයේ නායක කයිර් ස්ටාර්මර් පත්වනු...

    ජපානය ආපස්සට ඇද දැමූ ෆ්ලොපි ඩිස්ක්වලට සදහටම සමුදෙයි

    තාක්ෂණයේ හිනිපෙත්තටම ගොස් සිටියත් ජපානය ලෝකයත් සමඟ වසර ගණනාවක් පසුසින් තැබීමට හේතුවූ රජයේ ප්‍රතිපත්තියක් වූ ෆ්ලොපි ඩිස්ක් භාවිතය අවසන් කිරීමට එරට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙතෙක් කාලයක් ජපාන රජය වෙත ලේඛණ ඉදිරිපත්...

    කැනඩා හමුදා ඉතිහාසය වෙනස් කරමින් කාන්තා හමුදා ප්‍රධානියෙක්

    කැනඩා හමුදා ඉතිහාසයෙහ් පළමු වරට ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරට කාන්තාවක් පත් කර තිබේ. ඒ අනුව කැනඩා අග්‍රාමත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් ලුතිනන් ජෙනරාල් ජෙනී කැරින්ග්යන් එරට නව සන්නද්ධ හමුදා ප්‍රධානියා ලෙස පත් කර ඇත. මෙම පත්වීම කැනඩා අග්‍රමාත්‍යවරයා...

    වසර 24කට පසු පුටින් උතුරු කොරියාවට

    රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් වසර 24 පසුව පළමු වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඒ අනුව රුසියානු නායකයා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර උතුරු කොරියානු අගනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බවට වාර්තාවේ. මීට...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර