තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    මැතිවරණ වියදම තුන් ගුණයකින් ඉහළට

    ඉකුත් ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. මුද්‍රණාලයාධිපතිනි ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය...

    මැතිවරණ නීති කැඩීම් ඉහළට

    මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 45ක් මේ වනවිට ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම...

    ඉන්දික අනුරුද්ධට මහින්ද ළඟදි පවිත්‍රාගෙන් කුණු බැනුම්

    මේ දිනවල ඇතැම් දේශපාලඥයන් මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණවල වෙනසක් සිදුවේද යන්න ගැන විමසිල්ලෙන් පසුවෙයි. ඉන්දික අනුරුද්ධ එවැනි කපුකමකට මුක්කු ගහන්න ඊයේ විජේරාම පිහිටි නිල නිවසට ගියේය. "ධම්මික.. ධම්මික.. ධම්මික.." යනුවෙන් ජපකරමින් සිටින කණ්ඩායමට සහය දෙන ඉන්දික...

    “ජනපති මාව හමුවෙන්න ආ කතාව බොරු”

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01) රාත්‍රියේ තමන් හමුවීමට පැමිණි බවට මෙරට ප්‍රධාන නාලිකා කිහිපයක් වාර්තා කළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ...

    ධම්මිකගේ නම ප්‍රසිද්ධ කිරීම 07 වැනිදා!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම නිවේදනය කිරීම නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ලබන 07 වැනිදා සිදුවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ නිවේදනය සමඟ ධම්මික පෙරේරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ...

    “සජිත් එක්ක මට කිසිම ගනුදෙනුවක් නෑ”

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමන්ට කිසිඳු ගණුදෙනුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. තංගල -කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා තිබේ. මේ අතර ශ්‍රී...

    තව 5%ක් හරවගත්තොත් සජිත් තමයි ජනපති

    මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති ඡන්ද දායකයින්ගෙන් 5%ක ප්‍රතිශතයක් ආකර්ශණය කර ගැනීමට හැකි වුවහොත් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ස්ථිර බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ ජාතික...

    මත්පැන් අලෙවිය පහළට -නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළට

    මිල ඉහළ යාම නිසා මත්පැන් අලෙවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි. එබැවින් මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස ඔහු...

    මැකො අමාත්‍යාංශ ලේකම්වරුත් කැඳවයි

    අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන සතියේදී මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් කැඳවූ බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්...

    Discover

    Trending

    සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

    ලොව පුරා බෞද්ධ බැතිමත්හු අද වෙසක් උත්සවය සමරති.බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම නිරූපිත තෙමගුල සිහි කරමින් මෙලෙස බෞද්ධ බැතිමත්හු අද ආමිස හා ප්‍රතිපත්ති...

    කොත්මලේ රිය අනතුරින් මිය ගිය ගණන 21 දක්වා ඉ හළට

    කොත්මලේ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර සිටි තුවාල කරුවන් කිහිප දෙනෙක් මියගොස් ඇත. ඒ අනුව මේ වන විට මෙම අනතුරින් මිය ගිය ගණන 21 දක්වා...

    රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුව ට – වරෙන්තු 07ක් තියෙනවලු

    ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන...

    කොත්මලේ දී මගී බස් රථයක් අඩි 100 ප්‍රපාතයකට – 15ක් මියගිහින්

    කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද අලුයම් කාලයේදී සිදුවූ අනතුරුන් 15 දෙනෙක්...

    ගුවන් අනතුරින් 05 මියගොස් ඇතැයි ගුවන් හමුදාව කියයි

    අද උදෑසන සිදුවූ හෙලිකොප්ට යානානා අනතුරින් පස්දෙනෙක් මේ ගොස්් ඇතැයි ගුවන් හමුදාව නිල වශයෙන් සඳහන් කරයි.
    චමරු අමාසර