තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටිගාණක වී අතුරුදන් වීම: නිලධාරීන් 2කගේ වැඩ තහනම්

    කෝටිගාණක වී අතුරුදන් වීම: නිලධාරීන් 2කගේ වැඩ තහනම්

    කුරුණෑගල ප්‍රදේශයේ රජයේ ගබඩාවලින් වී තොග විශාල ප්‍රමාණයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    එම ගබඩාවෙන් අතුරුදන් වූ වී තොගය කිලෝග්‍රෑම් 700,000ක් පමණ වේ.

    එහි වටිනාකම රුපියල් මිලියන 650 – 700ක් පමණ වන බව පැවසේ.

    රජයේ වී ගබඩා දෙකකින් මෙලෙස වී අතුරුදන් වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img