කුරුණෑගල ප්‍රදේශයේ රජයේ ගබඩාවලින් වී තොග විශාල ප්‍රමාණයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එම ගබඩාවෙන් අතුරුදන් වූ වී තොගය කිලෝග්‍රෑම් 700,000ක් පමණ වේ.
එහි වටිනාකම රුපියල් මිලියන 650 – 700ක් පමණ වන බව පැවසේ.
රජයේ වී ගබඩා දෙකකින් මෙලෙස වී අතුරුදන් වී ඇත.