fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත්කරණය යළි වේගවත් වෙයි

    කොවිඩ් එන්නත්කරණය යළි වේගවත් වෙයි

    අංජනා මල්ලවාරච්චි

    කොළඹ මහ නගර සභාවේ පදිංචි වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන් 1141 දෙනෙකුට ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

    මේ අතර රට පුරා ඊයේ දින තුළ පමණක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 68778ක් ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.