තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පරණ ඖෂධ නැදිමාලේ හොර ගබඩාවෙන් රට වටේ ගියේදැයි සොයයි

    පරණ ඖෂධ නැදිමාලේ හොර ගබඩාවෙන් රට වටේ ගියේදැයි සොයයි

    අංජනා මල්ලවආරච්චි

    දෙහිවල නැදිමාලේ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොග වෙළෙඳ පොළට නිකුත් කර ඇත්දැයි සොයා බලා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික අවශ්‍ය නියාමන අධිකාරිය සඳහන් කරයි.

    රටපුරා ඔසුසැල් පරීක්ෂාකර එම කල් ඉකුත් වූ ඖෂධ වර්ග ඒවායින් ඉවත් කර කරගැනීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බවද එම අධිකාරිය කියයි.

    වකුගඩු රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග සහ සම පැහැපත් කරන ඖෂධ වර්ග කල් ඉකුත් වූ පසුව වෙනත් ඇසුරුම් වල දවටා වෙළඳපොළට යවන ජාවාරමක් ඊයේ සාදාගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමත් විය.

    එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අධිකාරිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img