fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණනාගදීපයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

    නාගදීපයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

    යාපනය නාගදීප වෙරළට ගොඩගසන ලද සායනික අපද්‍රව්‍ය පිළිබදව විමර්ශනයක් සිදුවන බව පොලීසිය කියයි.

    එම සායනික අපද්‍රව්‍ය නාගදීප දූපතේ වෙරළට ගොඩගසා ඇත්තේ ඊයේ (15) ය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අපද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.