fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

    විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

    රකිත රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගැනීමට හේතු වූ රාජගිරියේ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.

    අනතුරට ලක්ව තුවාල ලැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු ගැබිණි කාන්තාවක බවද පොලිසිය පැවසීය.

    අනතුර සිදු වීමෙන් පසු අනෙක් වාහනේ සිටි සිව් දෙනා රෝහල් ගත කර ඇති අතර රකිත රාජපක්ෂ මහතා මහතාද පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.