යාපනය නාගදීප වෙරළට ගොඩගසන ලද සායනික අපද්‍රව්‍ය පිළිබදව විමර්ශනයක් සිදුවන බව පොලීසිය කියයි.
එම සායනික අපද්‍රව්‍ය නාගදීප දූපතේ වෙරළට ගොඩගසා ඇත්තේ ඊයේ (15) ය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අපද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බව පොලීසිය සදහන් කරයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.