fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

    අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

    අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස හඳුනාගත් නව පොකුර යටතේ අද දිනය තුළ අනාවරණය කරගත් නව ආසාදිතයින්‌ ගණන 1,531 කි.

    කොරෝනා වයිරස් ආශ්‍රිත මරණ 6 ක් අද වාර්තා වී ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.